Wajira Sandaruwan Bandara

Therei Mathu Dineka Mp3 Song Download Wajira Sandaruwan Bandara

Therei Mathu Dineka Song Download Mp3: The song is sung by Download Therei Mathu Dineka Mp3 Song Below.

Therei Mathu Dineka Song Wajira Sandaruwan Bandara Mp3 Download

Vocal/Singer
Download Mp3

Therei Mathu Dineka Lyrics Wajira Sandaruwan Bandara

අමතක කරන්න බෑ මට ජීවිතයේ පුරුදු
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම…//

ආදරේ දැනිලා යලි ආවොත් මා සොයා
හේතු විමසලා නෑ දෙන්නේ ඔබට සමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම…//

හීන දෙස බලා සැමසීම හුරුකළා
කාලයක් ගෙවීලා දැන් යන්නේ මා දමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම…//

Back to top button