Tamil

Ananthaye Dawasak Mp3 Song Download Kamani Lasanthika, Lavan Abhishek

Ananthaye Dawasak Song Download Mp3: The song is sung by , and has music by Tharinda Kasun Jayawardana While Tharinda Kasun Jayawardana has written the Ananthaye Dawasak lyrics. Download Ananthaye Dawasak Mp3 Song Below.

Ananthaye Dawasak Song Kamani Lasanthika, Lavan Abhishek Mp3 Download

Vocal/Singer ,
Music Comsposer Tharinda Kasun Jayawardana
Lyricist Tharinda Kasun Jayawardana
Download Mp3

Ananthaye Dawasak Lyrics Kamani Lasanthika, Lavan Abhishek

අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ

හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

වැහි කෝඩයක පාළු හැන්දෑවක ට
උණු හුස්ම හිත හොයනවා

හඳ මෝදු වෙන සීත මිටියාවතක
අපි ආයෙ මුණ ගැහෙනවා

කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

රිදුනාද ඔය , දෑස ඉහිරීල දුක
ඉවසන්න අපි දිනනවා

දුර ඈත සිට,ගේන කරුණාව මට
සංසාර දුක නිවෙනවා

කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

Back to top button