Sinhala

Rosa Batiththi Mp3 Song Download Eshal Perera

Rosa Batiththi Song Download Mp3: The song is sung by and has music by PrageethPereraMusic While HarshanaKPerera has written the Rosa Batiththi lyrics. Download Rosa Batiththi Mp3 Song Below.

Rosa Batiththi Mp3 Download

Vocal/Singer
Music Comsposer PrageethPereraMusic
Lyricist HarshanaKPerera
Download Mp3

Rosa Batiththi Lyrics Eshal Perera

ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
පස්සෙම එන්න හිතේවී
හිත මගෙ ඉන්නෙ මුලාවී
තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
මගෙ හිත ගත්ත මනාලී
උම්මම දෙන්න හිතේවී…

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති..//

තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී…

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ…

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති..//

රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී
හිතවත් කමක් නැගේවී – මට ඔබ හුරුයි දැනේවී
රන්මුදු පලන්දව හැකි – නැකතක් තියෙයි උදාවී

Back to top button